ලොරි දෙකක් එකිනෙක ගැටී කටුබැද්දේදී රිය අනතුරක්

February 23, 2018

 

 

 

 

 

2018.02.24 වන අද දින දහවල් 1 ට පමණ කටුබැද්ද සිට පිලියන්දල පාරේ ගාලු පාරට ආසන්නයේ පිහිටි මංසන්ධියකදී වැලි පැටවූ ලොරියක් සහ බ්ලොක් ගල් පැටවූ ලොරියක් එකිනෙක ගැටී අනතුරක් සිදුවිය.අනතුරින් කිසිවෙකුට ජීවිත හානි සිදු නොවූ නමුත් අනතුර සිදුවන අවස්ථාවේ අසලින් ගමන්ගත් ත්‍රී රෝද රථයකට ද හානී සිදුවී තිබේ. මෙම අනතුර හේතුවෙන් කටුබැද්ද දෙස සිට පිළියන්දල දෙසට ගමන් ගන්නා මාර්ගයේ රථ වාහන තදබදයක් ද ඇතිවිය.