සෝනි පික්චර්ස් සමාව ගනීද ?

February 20, 2018

 

සෝනි පික්චර්ස් සමාගම විසින් මෙම මස මාර්තු මාසයේ එළි දැක්වීමට නියමිතව ඇති 'පීටර් රැබිට්' චිත්‍රපටයේ ඇති ඇතැම් දර්ශන වලට එරට ගොවියන්ගෙන් සෝනි පික්චර්ස් සමාගම සමාව ගත යුතු බවට පුවත්පත් වාර්තා වල සදහන් වේ.


මෙම චිත්‍රපටය නිෂ්පාදනය කර ඇත්තේ ගොවිපලක් ආශ්‍රිත සිදුවීම් මාලාවකින් වන අතර එහි සත්ත්වයන්ගේ ආසාත්මිකතා සදහන් කරමින් චිත්‍රපටය නිෂ්පාදනය කිරීමෙන් එරට ගොවීන් යම්කිසි අපහසුතාවයකට පත්ව ඇති බව ද  සදහන් වේ. 


මේ පිළිබදව විවිධ පුවත් වාර්තා වුවද සෝනි සමාගම මේ වන තෙක් කිසිදු අදහසක් ඉදිරිපත් කර නොමැති බවයි වැඩි දුරටත් සදහන් වන්නේ.

Share on Facebook
Share on Twitter
Please reload

Featured Posts

කොළඹ දිස්ත්‍රික්ක ජන්ද ප්‍රථිඵල - සීතාවක ප්‍රාදේශීය සභාව