හමුදා විරුවන් සිහිකර පවත්වන ජාතික රණවිරු දින සැමරුම් උත්සවය,

ම්ලේච්ඡ ත්‍රස්තවාදීන්ට එරෙහිව තිස් වසරක් තිස්සේ පැවති සාපලත් යුද්ධය ජයග්‍රහණය කර වසර 11ක් පිරීම නිමිත්තෙන්, දිවි පරදුවට තබා සටන් වැදුණු මනුසත්කමින් පිරුණු අපේම ත්‍රිවිධ හමුදා විරුවන් සිහිකර පවත්වන ජාතික රණවිරු දින සැමරුම් උත්සවය, අද සවස 4.00 ට බත්තරමුල්ල රණවිරු ස්මාරකය අසල දී (පාර්ලිමේන්තු ක්‍රීඩාංගණය අසල) පැවැත්වේ.

HELLORADIO

CONTACT US

077 7 369 324

helloradio.lk

ABOUT US

Hello, Radio is the online radio service of Planet Entertainment, which is catered to the Sri Lankan Sinhala speaking Community living in Sri Lanka and overseas. It is equipped with state of the art systems, software, and unique solutions using Social Media as a tool of communication.

Hello Digital Media Network 2017 © Copyright  2020

MENU

  • Facebook
  • Twitter
  • YouTube
  • Instagram