මාතලෙන් ජනක බණ්ඩාර තෙන්නකෝන් මුල්තැනට
මාතලේ දිස්ත්‍රික්කයේ මනාප ප්‍රතිඵල අනුව හිටපු අමාත්‍යවරයකු වූ ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතා මානප 73 296ක් ලබාගෙන ප්‍රථම ස්ථානය හිමිකරගෙන ඇත අනෙක් මනාප මෙසේ ය. නාලක බණ්ඩාර කොට්ටේගොඩ- 71404 ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් 67776 රෝහණ දිසානායක 50368 සමඟි ජනබලවේගය රෝහිණී කුමාරි කවිරත්න- 27587
