කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 719ක් දක්වා ඉහළට.

අද(04) සවස  6.15 වන විය වාර්තා වී ඇත්තේ කොරෝනා වෛරසය ආසාදිත නව එක් රෝගීයෙකු පමණක් බව සෞඛ්‍ය සෙවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පවසයි. ඒ අනුව මෙරටින් වාර්තා වන කොරෝනා ආසාදිත මුළු රෝගීන් සංඛ්‍යාව 719කි. මේ වනවිට සුවය ලැබා රෝහල්වලින් පිටව ගොම් ඇති සංඛ්‍යාව 184කි. ඊයේ(03) දිනය තුළ සිදු ළ PCR පරීක්ෂණ ගණන 1636 කි

කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 719ක් දක්වා ඉහළට.