top of page

We blog sometimes !

  • Facebook
  • Twitter
  • YouTube
  • Instagram

Latest videos

  • Writer's picturehelloplanetaviss

PCR පරීක්ෂණ 1310ක්.....




කොවිඩ් 19 ආසාදිතයින් හඳුනාගනීමේ පී. සී. ආර් . පරීක්ෂණ 1310ක් ඊයේ (10) දිනය දී සිදු කර ඇතැයි කොවිඩ් 19 වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසයි.


ඒ අනුව මේ වනවිට මුළු දිවයිනෙන් ම පී. සී .ආර්. පරීක්ෂණ 172972ක් සිදු කර තිබේ.

අද උදැසන පුද්ගලයන් 14ක් පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටත්ව ගොස් තිවේ.


ඉන් 10ක් විදේශීය රටවල සිට පැමිණ නිරෝධායනය වූ අයයි. අනෙක් සිව් දෙනා දේශීයව හඳුනාගත් අය වෙයි.



3 views0 comments
bottom of page