We blog sometimes !

  • Facebook
  • Twitter
  • YouTube
  • Instagram
Search
  • helloplanetaviss

MCC ගිවිසුම ක්‍රියාත්මක කිරිමට යොදා ඇති ක්‍රමවේදය ශ්‍රි ලංකාවට පිළිගත හැක්කක් නොවෙයි-




කිසිදු කොන්දේසියකින් තොරව MCC ගිවිසුම ප්‍රතික්ෂේප කළ යුතු බව සහශ්‍රක අභියෝගතා සමායතන ව්‍යාපෘතිය (MCC) සමාලෝචන කමිටුව යෝජනා කළ බව සභාපති කොළඔ විශ්ව විද්‍යාලයේ ආර්ථික විද්‍යා අධ්‍යයන අංශයේ මහාචාර්ය ලලිතසිරි ගුණරුවන් මහතා පවසයි.