top of page

We blog sometimes !

  • Facebook
  • Twitter
  • YouTube
  • Instagram

Latest videos

  • Writer's picturehelloplanetaviss

'Made in Sri Lanka වෙළද ප්‍රදර්ශන මාලාවේ දෙවන අදියර....



'Made in Sri Lanka වෙළද ප්‍රදර්ශන මාලාවේ දෙවන අදියර යටතේ පවත්වන අනුරාධපුර ප්‍රදර්ශනය කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතාගේ ප්‍රධානත්වයෙන් ⁣ඊයෙ (10) දින විවෘත විණි .

සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශනය අනුව යමින් දේශීය ව්‍යවසායකයා බලගැන්වීමට කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතාගේ සංකල්පයකට අනුව කර්මාන්ත අමාත්‍යාංශය සහ ඊට අනුබද්ධිත ජාතික ව්‍යවසාය සංවර්ධන අධිකාරිය(NEDA) විසින් දියත් කරනු ලබන 'Made in Sri Lanka' වැඩපිළිවෙළ යටතේ පවත්වනු ලබන වෙළද ප්‍රදර්ශන මාලාවේ තවත් ප්‍රදර්ශනයක් ඊයේ (10) අනුරාධපුර සල්ගාදු ක්‍රීඩාංගණයේ දී කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතාගේ ප්‍රධානත්වයෙන් විවෘත කෙරිණි.

මෙම අවස්ථාවට පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්න, අමාත්‍ය උපදේශක සුනිල් හෙට්ටිආරච්චි, අනුරාධපුර අතිරේක දිස්ත්‍රික් ලේකම් රුවන් නවරත්න බණ්ඩාර, ජාතික ව්‍යවසාය සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ ලක්ෂ්මන් විජේවර්ධන ඇතුළු පිරිසක් එක්ව සිට



4 views0 comments
bottom of page