We blog sometimes !

  • Facebook
  • Twitter
  • YouTube
  • Instagram
Search
  • helloplanetaviss

COVID-19 රෝග ව්‍යාප්තිය පවතින කාලය තුළ රජයේ රෝහල් වලින් සායනික රෝගීන් සඳහා ඖෂධ අද සිට.....



COVID-19 රෝග ව්‍යාප්තිය පවතින කාලය තුළ රජයේ රෝහල් වලින් සායනික රෝගීන් සඳහා ඖෂධ 05 වන දා (අද) සිට රජයේ රෝහල් සායන වලින් ප්‍රතිකාර ගන්නා, මසකට ප්‍රමාණවත් ඖෂධ තමන් සතුව නොමැති රෝගීන් වෙත ඖෂධ ලබා දීම සඳහා ශ්‍රී ලංකා තැපැල් සේවය සමඟ ඒකාබද්ධව වැඩසටහනක් සකස් කර ඇත. ඒ අනුව නැවතත් අද සිට ( 05) දිවයින පුරා ඇති රෝහල් වලින් ප්‍රතිකාර ලබාගන්නා රෝගීන්ගේ ඖෂධ නිවෙස් වෙත ලබා දීම ආරම්භ කෙරේ. මෙම ඖෂධ රෝගියා වෙත ගෙනැවිත් ලබා දීමට නම් රෝගියා පදිංචි ස්ථානයේ ලිපිනය හා දුරකතන අංකය ලබා