top of page

We blog sometimes !

  • Facebook
  • Twitter
  • YouTube
  • Instagram

Latest videos

  • Writer's picturehelloplanetaviss

Covid 19 රෝගීන්ට නිවෙස්වල සිටම ප්‍රතිකාර ලබාගැනීම කළමනාකරණය පිණිස වැඩසටහනක් අද සෞඛ්‍ය අමාත්‍යාංශයේදී



Covid 19 රෝගීන්ට නිවෙස්වල සිටම ප්‍රතිකාර ලබාගැනීම කළමනාකරණය පිණිස නිර්මාණය කළ වැඩසටහනක් අද(28) දින සෞඛ්‍ය අමාත්‍යාංශයේ දී එළි දැක්විණි. රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය, ලංකා බැංකුව සහ ඩයලොග් ආයතනය සමග එක්ව මෙම වැඩසටහන දියත් කර තිබේ. සති 3 කාලයක් කළුතර දිස්ත්‍රික්කයේ ආදර්ශ වැඩසටහනක් ලෙස මේ දියත් කෙරුණු අතර ඉදිරියේදී බස්නාහිර පළාතේත් පසුව රටේමත් ක්‍රියාවට නැංවීමට අපේක්ෂිතය. සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රාදේවී වන්නිආරච්චි මහත්මියගේ ප්‍රධානත්වයෙන් වැඩසටහන පැවැත්විණි.




0 views0 comments
bottom of page