We blog sometimes !

  • Facebook
  • Twitter
  • YouTube
  • Instagram
Search
  • helloplanetaviss

Covid – 19 පාලන වැඩපිළිවෙල ශක්තිමත් කිරිමට (KOICA) සහ (IOM) ජාත්‍යන්තර සංවිධානවලින් ප්‍රදානයන්.....



එක්සත් ජාතීන්ගේ සංක්‍රමණිකයින් සදහා වූ සංවිධානය විසින් COVID - 19 වෛරසය පිළිබද සහ හදිසි ආපදාවන්ට අදාලව මහජනතාව දැනුවත් කිරිම සදහා යොදාගැනීමට රුපියල් මිලියන 06 ක වටිනාකමකින් යුත් නවීන ශබ්ද විකාශණ යන්ත්‍ර කට්ටල 100 ක් පරිත්‍යාග කිරිම සහ කොරියාවේ ජාත්‍යන්තර සහයෝගිතා ඒජන්සියේ ශ්‍රී ලංකාවේ නියෝජිත ආයතනය විසින් රුපියල් ලක්ෂ 13 කට අධික වටිනාකමකින් යුත් ශල්‍යාගාර ඇදන් ඇතුලු උපකරණ තොගයක් සෞඛ්‍ය අමාත්‍යාංශය වෙත ප්‍රදානය කිරීම සෞඛ්‍ය