We blog sometimes !

  • Facebook
  • Twitter
  • YouTube
  • Instagram
Search
  • helloplanetaviss

COVID - 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථනයේ,




ශිෂ්‍ය ශිෂ්‍යාවන් මෙන්ම රාජ්‍ය අංශයේ සේවයේ නියුතු පුද්ගලයින් 210 දෙනකුගෙන් යුක්ත කණ්ඩායමක් හෙට (06) දිනයේ දී ද එක්සත් රාජධානියේ සිට මෙරටට රැගෙන ඒමටනියමිත ව ඇති අතර ඔවුන් සියලු දෙනා ද නිරෝධායන මධ්‍යස්ථාන වලට යොමු කිරීමට කටයුතු කරන බවත් යුධ හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කරයි.

COVID - 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථනයේ දී ඒ මහතා අද (05) මේ බව සඳහන් කළේය. ත්‍රිවිධ හමුදාව විසින් පවත්වාගෙන යනු ලබන නිරෝධායන මධ්‍යස්ථාන වලින් අද දිනයේ දී 47 දෙනකු තම නිරෝධායනය අවසන් කර මෙන්ම PCR පරීක්ෂණ කටයුතු සිදු කිරිමෙන් අනතුරුව නිවෙස් කරා මුදා හැරීමට කටයුතු කරනු ලැබූ බවත් යුධ හමුදාපතිවරයා ප්‍රකාශ කර සිටියේය. මේ අනුව ශ්‍රී ලංකාව තුළ මේ දක්වා ශ්‍රී ලංකා ත්‍රිවිධ හමුදාව විසින් පවත්වාගෙන යනු ලබන නිරෝධායන මධ්‍යස්ථාන වලින් අද දිනයේ දී 5,089 දෙනකු මේ දක්වා නිරෝධායනය වී ඔවුන්ගේ නිවෙස්