helloplanetaviss
21 වෙනි සියවසෙහි වඩාත් වටිනාම ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩකයා ලෙස ක්‍රීඩක මුත්තයියා මුරලිදරන්

ජනාධිපතිතුමාගේ ප්‍රකාශය.....
21 වෙනි සියවසෙහි වඩාත් වටිනාම ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩකයා ලෙස ක්‍රීඩක මුත්තයියා මුරලිදරන් නම් කිරීමට ලොව ජනප්‍රියම සඟරාවක් වන විස්ඩන් සඟරාව තීරණය කර ඇත.
ශ්‍රී ලාංකික නාමය ඉහලට ඔසවා තැබීමට මුත්තයියා මුරලිදරන් සෑම විටම ඇපකැප වී ක්‍රීඩා කළ ක්‍රීඩකයෙකි. ඔහුගේ මෙම ජයග්‍රහණයට මාගේ උණුසුම් සුභපැතුම් එක් කරමි.