We blog sometimes !

  • Facebook
  • Twitter
  • YouTube
  • Instagram

2020 නොවැම්බර් මස 15 දින සඳහා කාලගුණ අනාවැකිය....




2020 නොවැම්බර් මස 15 දින සඳහා කාලගුණ අනාවැකිය

2020 නොවැම්බර් මස 14 දින මධ්‍යහන 12.00 ට නිකුත් කරන ලදි.

උතුරු සහ නැගෙනහිර පළාත්වල තැනින් තැන වැසි ඇතිවිය හැක.

දිවයිනේ සෙසු ප්‍රදේශ වලද තැනින් තැන සවස 2.00න් පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ.

බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථාන වලට මි.මි.100 ට වැඩි තද වැසි ඇතිවිය හැක.

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනු ලැබේ.

0 views0 comments

HELLORADIO

CONTACT US

077 7 369 324

helloradio.lk

ABOUT US

Hello, Radio is the online radio service of Planet Entertainment, which is catered to the Sri Lankan Sinhala speaking Community living in Sri Lanka and overseas. It is equipped with state of the art systems, software, and unique solutions using Social Media as a tool of communication.

Hello Digital Media Network 2017 © Copyright  2020

MENU

  • Facebook
  • Twitter
  • YouTube
  • Instagram