top of page

We blog sometimes !

  • Facebook
  • Twitter
  • YouTube
  • Instagram

Latest videos

  • Writer's picturehelloplanetaviss

2020 ජූලි මස 24 දින සඳහා කාලගුණ අනාවැකිය...




2020 ජූලි මස 24 දින සඳහා කාලගුණ අනාවැකිය 2020 ජූලි මස 23 දින මධ්‍යහන 12.00 ට නිකුත් කරන ලදි. බස්නාහිර, සබරගමුව, දකුණු සහ මධ්‍යම පළාත් වල වැසි වාර කිහිපයක් ඇති වේ. වයඹ පළාතේ සිහින් වැසි වාර කිහිපයක් ඇති විය හැක. නැගෙනහිර සහ ඌව පළාත් වල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැක. ගිගුරුම් සහිත වැසි ඇති වන විට අකුණු මඟින් සහ තාවකාලික තද සුළං මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනු ලැබේ.

3 views0 comments
bottom of page