top of page

We blog sometimes !

  • Facebook
  • Twitter
  • YouTube
  • Instagram

Latest videos

  • Writer's picturehelloplanetaviss

2020 ජූලි මස 22 දින සඳහා කාලගුණ අනාවැකිය




2020 ජූලි මස 22 දින සඳහා කාලගුණ අනාවැකිය

2020 ජූලි මස 21 දින මධ්‍යහන 12.00 ට නිකුත් කරන ලදි.

බස්නාහිර, සබරගමුව, දකුණු සහමධ්‍යම පළාත්වල වැසි වාර කිහිපයක් ඇතිවේ.

ඌව, නැගෙනහිර, උතුරු-මැද සහ වයඹ පළාත්වලස්ථාන ස්වල්පයක සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැක.

ගිගුරුම් සහිත වැසි ඇති වන විට අකුණු මඟින් සහ තාවකාලික තද සුළං මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනු ලැබේ.

5 views0 comments
bottom of page