top of page

We blog sometimes !

  • Facebook
  • Twitter
  • YouTube
  • Instagram

Latest videos

  • Writer's picturehelloplanetaviss

2020 ඡන්ද හිමි නාම ලේඛනයේ නම සඳහන් නැති නම් දැනුම් දෙන්න...



2020 ඡන්ද හිමි නාමලේඛනයේ තම නම තිබේදැයි ප්‍රදේශයේ ග්‍රාම නිලධාරී වෙතින් හෝ www.election.gov.lk වෙබ් අඩවිය පරීක්ෂා කරන ලෙස මැතිවරණ කොමිෂන් සභාව දන්වා සිටියි:

නාම ලේඛනයේ තම නම නොමැතිනම් ජනවාරි 19 ප්‍රථම 0112860034 දුරකතනය අමතා දැනුම් දෙන ලෙස ද කොමිෂන් සභාව දැනුම් දෙයි.

2 views0 comments
bottom of page