top of page

We blog sometimes !

  • Facebook
  • Twitter
  • YouTube
  • Instagram

Latest videos

  • Writer's picturehelloplanetaviss

2020 අ.පො.ස උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල ඉදිරි සතිය ඇතුළත- අධ්‍යාපන අමාත්‍ය



2020 අ.පො.ස උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල ඉදිරි සතිය ඇතුළත නිකුත් කෙරෙන බවත් සැප්තැම්බර් මාසය වන විට සිසුන් විශ්වවිද්‍යාලය වලට ඇතුළත් කිරිමට කටයුතු කරන බවත් අධ්‍යාපන අමාත්‍ය ජී. එල් පීරිස් මහතා පවසයි.

අද (28) බත්තරමුල්ල පැවති මාධ්‍ය හමුවකට එක්වවෙමින් අමාත්‍යවරයා මේ බව සදහන් කළේය . පාසල් යළි විවෘත කිරීමට අදාළ අවසන් තීරණය ලබන 02වනදා ගැනීමට නියමිත බවද අමාත්‍යවරයා පැවසීය .දිවයිනේ සියලුම විශ්වවිද්‍යාල මැයි 10 වන සඳුදා විවෘත කිරීමට කටයුතු කරන බව අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා පවසයි.

4 views0 comments
bottom of page