We blog sometimes !

  • Facebook
  • Twitter
  • YouTube
  • Instagram
Search
  • helloplanetaviss

2020 අගෝස්තු මස 19 දින සඳහා කාලගුණ අනාවැකිය...



2020අගෝස්තු මස 19 දින සඳහා කාලගුණ අනාවැකිය

2020 අගෝස්තු මස 18 දින මධ්‍යහන 12.00 ට නිකුත් කරන ලදි.

බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වලත් ගාල්ලසහ මාතර දිස්ත්‍රික්කවලත් සිහින් වැසි වාර කිහිපයක් ඇතිවිය හැක.

සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණයක් පවතී.

උතුරු-මැදසහ වයඹ පළාත්වලත් හම්බන්තොට, ත්‍රිකුණාමලය සහ මාතලේ දිස්ත්‍රික්කවලසහමධ්‍යම කදුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවල විටින් විටහමනපැ.කි.මි.40දක්වා තරමක් තද සුළං ඇති විය හැක