top of page

We blog sometimes !

  • Facebook
  • Twitter
  • YouTube
  • Instagram

Latest videos

  • Writer's picturehelloplanetaviss

2020 අගෝස්තු මස 13 දින සඳහා කාලගුණ අනාවැකිය




2020 අගෝස්තු මස 13 දින සඳහා කාලගුණ අනාවැකිය

2020 අගෝස්තු මස 12 දින මධ්‍යහන 12.00 ට නිකුත් කරන ලදි.

දිවයිනේ නිරිත දිග ප්‍රදේශවල දැනට පවතින වැසි තත්ත්වයේ අඩුවීමක් අද දින සිට ඉදිරි දින කිහිපයේදී බලාපොරොත්තු වේ.

සබරගමුව, මධ්‍යම සහ බස්නාහිර පළාත්වලත් ගාල්ලසහ මාතර දිස්ත්‍රික්කවලත් සිහින් වැසි වාර කිහිපයක් ඇතිවිය හැක.

ඌව පළාතේ සහ අම්පාර දිස්ත්‍රික්කයේ ස්ථාන ස්වල්පයක සවස 2.00 න් පමණ වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැක.

උතුරු, උතුරු-මැදසහ වයඹ පළාත්වලත් හම්බන්තොට, ත්‍රිකුණාමලය සහ මාතලේ දිස්ත්‍රික්කවල සහ මධ්‍යම කදුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශ වල විටින් විට හමන පැ.කි.මි.(40-50) දක්වා තද සුළං ඇති විය හැක.

2 views0 comments
bottom of page