We blog sometimes !

  • Facebook
  • Twitter
  • YouTube
  • Instagram
Search
  • helloplanetaviss

2020මැයි මස 25 දින සඳහා කාලගුණ අනාවැකිය...




2020මැයි මස 25 දින සඳහා කාලගුණ අනාවැකිය 2020 මැයි මස 24 දින මධ්‍යහන 12.00 ට නිකුත් කරන ලදි. බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් තැනින් තැන වැසි ඇති වේ. මධ්‍යම කදුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශ වල මි.මි.75 ක පමණ තරමක් තද වැසි ඇති වේ. ඌව සහ නැගෙනහිර පළාත් වල ස්ථාන ස්වල්පයක සවස 2.00 න් පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැක. දිවයින හරහා සුළගේ වේගය විටින් විට පැ.කි.මී. 40 දක්වා වැඩි විය හැක. fShare