helloplanetaviss
2020නොවැම්බර් මස 21 දින සඳහා කාලගුණ අනාවැකිය

2020නොවැම්බර් මස 21 දින සඳහා කාලගුණ අනාවැකිය
2020 නොවැම්බර් මස 20 දින මධ්‍යහන 12.00 ට නිකුත් කරන ලදි.
බස්නාහිරසහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්ක වලත් සවස 2.00 න් පමණ පසු ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ.
නැගෙනහිර සහ ඌව පළාත්වල තැනින් තැන වැසි ඇතිවේ.
ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනු ලැබේ.