top of page

We blog sometimes !

  • Facebook
  • Twitter
  • YouTube
  • Instagram

Latest videos

  • Writer's picturehelloplanetaviss

2020ජූලිමස 04දින සඳහා කාලගුණ අනාවැකිය




2020ජූලිමස 04දින සඳහා කාලගුණ අනාවැකිය 2020ජූලි මස 03දින මධ්‍යහන 12.00 ට නිකුත් කරන ලදි. බස්නාහිර,වයඹ, සබරගමුව, මධ්‍යම සහදකුණු පළාත්වල වැසි වාර කිහිපයක් ඇති වේ. ඌව, නැගෙනහිරසහඋතුරු පළාත්වල ස්ථාන ස්වල්පයක සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැක. ගිගුරුම් සහිත වැසි ඇති වන විට අකුණු මඟින් සහ තාවකාලික තද සුළං මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනු ලැබේ.

6 views0 comments
bottom of page