helloplanetaviss
2020ජුනි මස 30දින සඳහා කාලගුණ අනාවැකිය

2020ජුනි මස 30දින සඳහා කාලගුණ අනාවැකිය
2020 ජුනි මස 29 දින මධ්‍යහන 12.00 ට නිකුත් කරන ලදි.
බස්නාහිර, වයඹ, සබරගමුව, මධ්‍යම සහදකුණු පළාත්වල වැසි වාර කිහිපයක් ඇති වේ.
උතුරු, උතුරු-මැද, නැගෙනහිර සහ ඌවපළාත්වලස්ථාන ස්වල්පයක සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැක.