2020ජුනි මස 21දින සඳහා කාලගුණ අනාවැකිය




2020ජුනි මස 21දින සඳහා කාලගුණ අනාවැකිය

2020 ජුනි මස 20 දින මධ්‍යහන 12.00 ට නිකුත් කරන ලදි.

දිවයිනේ නිරිතදිග කොටසේ වැසි තත්වයේ තරමක වැඩිවීමක් හෙට සහ අනිද්දා (ජුනි මස 21සහ 22)දිනයන්හිදී බලාපොරොත්තුවේ.

බස්නාහිර, වයඹ, සබරගමුව, මධ්‍යම සහදකුණු පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ.

බස්නාහිර, සබරගමුවසහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථාන වලට මි.මී.75 පමණතරමක තද වර්ෂාපතනයන්ද ඇති විය හැක.

නැගෙනහිර සහ ඌව පළාත්වල ස්ථාන ස්වල්පයක සවස 2.00 න් පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැක.

දිවයින හරහා, විශේෂයෙන් මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශ වලත්උතුරු, උතුරු-මැද සහ වයඹ පළාත්වලත් හම්බන්තොට දිස්ත්‍රික්කයේත් සුළගේ වේගය විටින් විට පැ.කි.මී. (40-50) දක්වා වැඩි විය හැක.

0 views
Send Us Your Request

Hello Radio is the online radio service of Planet Entertainment, which is catered to the Sri Lankan Sinhala speaking Community living in Sri Lanka and overseas. It is equipped with state of the art systems, software’s and unique solutions using Social Media as a tool of communication. Copyright © Hello Digital Media Network 2017