helloplanetaviss
2020ඔක්තෝබර් මස 28 දින සඳහා කාලගුණ අනාවැකිය....

2020ඔක්තෝබර් මස 28 දින සඳහා කාලගුණ අනාවැකිය
2020 ඔක්තෝබර් මස 27 දින මධ්‍යහන 12.00 ට නිකුත් කරන ලදි.
ඌව, නැගෙනහිර සහ උතුරු මැද පළාත්වලත් හම්බන්තොට, මුලතිව් සහවවුනියා දිස්ත්‍රික්කවලත් සවස 2.00 න් පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ. ඇතැම් ස්ථාන වලට විශේෂයෙන්ම ඌව පළාතේත් ත්‍රීකුණාමලය සහ අම්පාර දිස්ත්‍රික්කවලත් මි.මි.50 ට වැඩි තරමක තද වැසි ඇතිවිය හැක.
ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනු ලැබේ.