2020ඔක්තෝබර් මස 26 දින සඳහා කාලගුණ අනාවැකිය....

2020ඔක්තෝබර් මස 26 දින සඳහා කාලගුණ අනාවැකිය
2020 ඔක්තෝබර් මස 25 දින මධ්‍යහන 12.00 ට නිකුත් කරන ලදි.
උතුරු මැද, නැගෙනහිර සහ ඌව පළාත්වලත් මුලතිව්, වවුනියා සහමාතලේ දිස්ත්‍රික්කවලත් සවස 2.00 න් පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ.
ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනු ලැබේ.
බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්රික්කවලත්ස්ථාන ස්වල්පයක සිහින් වැසි ඇතිවිය හැක.
1 view0 comments