We blog sometimes !

  • Facebook
  • Twitter
  • YouTube
  • Instagram

2020ඔක්තෝබර් මස 22 දින සඳහා කාලගුණ අනාවැකිය....



2020ඔක්තෝබර් මස 22 දින සඳහා කාලගුණ අනාවැකිය

2020 ඔක්තෝබර් මස 21 දින මධ්‍යහන 12.00 ට නිකුත් කරන ලදි.

බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් තැනින් තැන වැසි ඇතිවේ.

දිවයිනේ උතුරු-මැද සහ වයඹ පළාත්වලත් ත්‍රිකුණාමලය, මඩකලපුව මාතර සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලත් විටින් විට හමන පැ.කි.මී 50 පමණ තරමක් තද සුළං ඇතිවිය හැක.

2 views0 comments

HELLORADIO

CONTACT US

077 7 369 324

helloradio.lk

ABOUT US

Hello, Radio is the online radio service of Planet Entertainment, which is catered to the Sri Lankan Sinhala speaking Community living in Sri Lanka and overseas. It is equipped with state of the art systems, software, and unique solutions using Social Media as a tool of communication.

Hello Digital Media Network 2017 © Copyright  2020

MENU

  • Facebook
  • Twitter
  • YouTube
  • Instagram