helloplanetaviss
2020ඔක්තෝබර් මස 22 දින සඳහා කාලගුණ අනාවැකිය....

2020ඔක්තෝබර් මස 22 දින සඳහා කාලගුණ අනාවැකිය
2020 ඔක්තෝබර් මස 21 දින මධ්‍යහන 12.00 ට නිකුත් කරන ලදි.
බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් තැනින් තැන වැසි ඇතිවේ.
දිවයිනේ උතුරු-මැද සහ වයඹ පළාත්වලත් ත්‍රිකුණාමලය, මඩකලපුව මාතර සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලත් විටින් විට හමන පැ.කි.මී 50 පමණ තරමක් තද සුළං ඇතිවිය හැක.