top of page

We blog sometimes !

  • Facebook
  • Twitter
  • YouTube
  • Instagram

Latest videos

  • Writer's picturehelloplanetaviss

2020ඔක්තෝබර් මස 21 දින සඳහා කාලගුණ අනාවැකිය




2020ඔක්තෝබර් මස 21 දින සඳහා කාලගුණ අනාවැකිය

2020 ඔක්තෝබර් මස 20 දින මධ්‍යහන 12.00 ට නිකුත් කරන ලදි.

බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් මහනුවර,නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් තැනින් තැන වැසි ඇතිවේ.

දිවයිනේ ත්‍රිකුණාමලය, මඩකලපුව මාතර සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලත් විටින් විට හමන පැ.කි.මී 50 පමණ සුළං ඇතිවිය හැක

3 views0 comments
bottom of page