helloplanetaviss
2020ඔක්තෝබර් මස 17 දින සඳහා කාලගුණ අනාවැකිය

2020ඔක්තෝබර් මස 17 දින සඳහා කාලගුණ අනාවැකිය
2020 ඔක්තෝබර් මස 16 දින මධ්‍යහන 12.00 ට නිකුත් කරන ලදි.
බස්නාහිරසහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි ස්වල්පයක් ඇතිවේ.
වව්නියාව,මුලතිවු සහ කිලිනොච්චි දිස්ත්‍රික්කවල ප.ව. 2.00 න් පසුව ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැක.