We blog sometimes !

  • Facebook
  • Twitter
  • YouTube
  • Instagram
Search
  • helloplanetaviss

2020ඔක්තෝබර් මස 17 දින සඳහා කාලගුණ අනාවැකිය



2020ඔක්තෝබර් මස 17 දින සඳහා කාලගුණ අනාවැකිය

2020 ඔක්තෝබර් මස 16 දින මධ්‍යහන 12.00 ට නිකුත් කරන ලදි.

බස්නාහිරසහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි ස්වල්පයක් ඇතිවේ.

වව්නියාව,මුලතිවු සහ කිලිනොච්චි දිස්ත්‍රික්කවල ප.ව. 2.00 න් පසුව ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැක.