top of page

We blog sometimes !

  • Facebook
  • Twitter
  • YouTube
  • Instagram

Latest videos

  • Writer's picturehelloplanetaviss

2020ඔක්තෝබර් මස 07 දින සඳහා කාලගුණ අනාවැකිය




2020ඔක්තෝබර් මස 07 දින සඳහා කාලගුණ අනාවැකිය

2020 ඔක්තෝබර් මස 06 දින මධ්‍යහන 12.00 ට නිකුත් කරන ලදි.

බස්නාහිරසහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇතිවේ.මධ්‍යම සහ වයඹ පළාත්වල සිහින් වැසි වාර කිහිපයක් ඇතිවිය හැක.

උතුරු සහ උතුරු-මැද පළාත්වලත් ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේත් ප.ව. 2.00 න් පසුව ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැක.

1 view0 comments
bottom of page