top of page

We blog sometimes !

  • Facebook
  • Twitter
  • YouTube
  • Instagram

Latest videos

  • Writer's picturehelloplanetaviss

2020අගෝස්තු මස 14 දින සඳහා කාලගුණ අනාවැකිය




2020අගෝස්තු මස 14 දින සඳහා කාලගුණ අනාවැකිය

2020 අගෝස්තු මස 13 දින මධ්‍යහන 12.00 ට නිකුත් කරන ලදි.

සබරගමුව, මධ්‍යම සහ බස්නාහිර පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් සිහින් වැසි වාර කිහිපයක් ඇතිවිය හැක. සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණයක් පවතී.

උතුරු, උතුරු-මැද සහ වයඹ පළාත්වලත් හම්බන්තොට, ත්‍රිකුණාමලය සහ මාතලේ දිස්ත්‍රික්කවල සහ මධ්‍යම කදුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවල විටින් විට හමනපැ.කි.මි.(40-50) දක්වා තද සුළං ඇති විය හැක.

2 views0 comments
bottom of page