helloplanetaviss
2020අගෝස්තු මස 09 දින සඳහා කාලගුණ අනාවැකිය....

2020අගෝස්තු මස 09 දින සඳහා කාලගුණ අනාවැකිය
2020 අගෝස්තු මස 08 දින මධ්‍යහන 12.00 ට නිකුත් කරන ලදි.
සබරගමුව, මධ්‍යම, බස්නාහිර, දකුණුසහ වයඹ පළාත්වල විටින් විට වැසි ඇති වේ.
දිවයින හරහා (විශේෂයෙන්මඋතුරු, උතුරු-මැදසහ වයඹ පළාත්වලත් හම්බන්තොට, ත්‍රිකුණාමලය සහ මාතලේ දිස්ත්‍රික්කවලසහමධ්‍යම කදුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශ වල) විටින් විටහමනපැ.කි.මි.(40-50) දක්වා තද සුළං ඇති විය හැක.
බේරුවල සිට ගාල්ල හරහා හම්බන්තොට දක්වා වන වෙරළ ආසන්න මුහුදු ප්‍රදේශවල මුහුදු රළ ඉහළ යාම හේතුවෙන්, මුහුදු රළ ගොඩබිමට පැමිණීමේ හැකියාවක් පවතී. වෙරළ ආසන්නයේ ජීවත්වන ජනතාව මේ පිලිබදව අවධානයෙන් කටයුතු කරන ලෙස ඉල්ලා සිටිනු ලැබේ.