We blog sometimes !

  • Facebook
  • Twitter
  • YouTube
  • Instagram
Search
  • helloplanetaviss

2020අගෝස්තු මස 03 දින සඳහා කාලගුණ අනාවැකිය




2020අගෝස්තු මස 03 දින සඳහා කාලගුණ අනාවැකිය

2020 අගෝස්තු මස 02 දින මධ්‍යහන 12.00 ට නිකුත් කරන ලදි.

සබරගමුව, බස්නාහිරසහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇති වේ. ඇතැම් ස්ථාන වලට මි.මී.50 ට වැඩි තරමක් තද වර්ෂාපතනයන් ඇති විය හැක.

වයඹ පළාතේවැසි වාර කිහිපයක් ඇති වේ.

උතුරු මැද පළාතේ, පුත්තලම, හම්බන්තොට, මන්නාරම,ත්‍රිකුණාමලය සහ මාතලේ දිස්ත්‍රික්කවලසහමධ්‍යම කදුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශ වල විටින් විටහමන පැ. කි. මි.60 දක්වා තද සුළං ඇති විය හැක.

බේරුවල සිට ගාල්ල හරහා හම්බන්තොට දක්වා වන වෙරළ ආසන්න මුහුදු ප්‍රදේශවල මුහුදු රළ ඉහළ යාම හේතුවෙන්, මුහුදු රළ ගොඩබිමට පැමිණීමේ හැකියාවක් පවතී. වෙරළ ආසන්නයේ ජීවත්වන ජනතාව මේ පිලිබදව අව