We blog sometimes !

  • Facebook
  • Twitter
  • YouTube
  • Instagram

2019 ශ්‍රී ලංකා මහජන බැංකු වාර්තාව අගමැති වෙත පිළිගන්වයි...



2019 වර්ෂය සඳහා වන මහජන බැංකු වාර්තාව ඊයේ(03) අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා වෙත භාරදෙනු ලැබිණි.

මහජන බැංකුවේ සභාපති සුජීව රාජපක්ෂ මහතා විසින් විජේරාම නිලනිවසේ දී 2019 මහජන බැංකු වාර්තාව අග්‍රාමාත්‍යවරයා වෙත පිළිගන්වනු ලැබීය.

එම අවස්ථාවට මහජන බැංකුවේ වැඩ බලන සාමාන්‍යාධිකාරී බොනිපස් සිල්වා, මුල්‍ය ප්‍රධානී අසාමි අහමට් යන මහත්වරුන් සහභාගී වූහ.

2 views0 comments

HELLORADIO

CONTACT US

077 7 369 324

helloradio.lk

ABOUT US

Hello, Radio is the online radio service of Planet Entertainment, which is catered to the Sri Lankan Sinhala speaking Community living in Sri Lanka and overseas. It is equipped with state of the art systems, software, and unique solutions using Social Media as a tool of communication.

Hello Digital Media Network 2017 © Copyright  2020

MENU

  • Facebook
  • Twitter
  • YouTube
  • Instagram