We blog sometimes !

  • Facebook
  • Twitter
  • YouTube
  • Instagram
Search
  • helloplanetaviss

“ 1997 ” කෙටි දුරකථන අංකයට පරිසර හානි පිළිබඳව මහජනතාවගෙන් ලද තොරතුරු අනුව වැටලීම්....



පොලිස් මුලස්ථානයේ ස්ථාපිත කර ඇති “ 1997 ” කෙටි දුරකථන අංකය වෙත නීති විරෝධී ගස් කැපීම්, වැලිගොඩ දැමිම්, පස් කැපීම් ආදී පාරිසරික හානි වලට අදාලව මහජනතාවගෙන් ලද තොරතුරු අනුව වැටලීම් නිරන්තරයෙන් සිදු කරනු ලබන බව පොලීසිය සඳහන් කරයි.


ඒ අනුව “ 1997 ” වෙත ලබා දුන් තොරතුරු මත 2021.03.18 වන දින වැලිකන්ද පොලිස් වසමේ අනවසර වැලි ගොඩ දැමීමක