helloplanetaviss
174ක් තම නිරෝධායනය අවසන් කර අද දිනයේ පිට ව යෑමට නියමිතය.

මේ අතර යුද්ධ හමුදාව විසින් පවත්වා ගෙන යනු ලබන නිරෝධායන මධ්‍යස්ථාන තුළින් පුද්ගලයින් 174ක් තම නිරෝධායනය අවසන් කර අද දිනයේ පිට ව යෑමට නියමිතය.
අද වන විට පුද්ගලයින් 28,323ක් නිරෝධායනය අවසන් කර නිවෙස් වෙත පිටව ගොස් ඇත.
ත්‍රිවිධ හමුදාව පාලනය කරනු ලබන නිරෝධායන මධ්‍යස්ථාන 37ක පුද්ගලයින් 2,298ක් නිරෝධායනය වෙමින් සිටියි