helloplanetavissJul 28, 20201 min read15 දෙනෙකු සම්පූර්ණ සුවය ලබා අද පිටත් වෙයි.....අද උදැසන වන විට පුද්ගලයින් 15ක් සම්පූර්ණ සුවය ලබා රෝහලෙන් පිටත්ව ගොස් තිබේ. ඉන් 11ක් විදෙස්ගතව සිට පැමිණි අය වෙයි. අනෙක් සිව් දෙනා දේශීයව හඳුනාගත් අය වෙයි.
අද උදැසන වන විට පුද්ගලයින් 15ක් සම්පූර්ණ සුවය ලබා රෝහලෙන් පිටත්ව ගොස් තිබේ. ඉන් 11ක් විදෙස්ගතව සිට පැමිණි අය වෙයි. අනෙක් සිව් දෙනා දේශීයව හඳුනාගත් අය වෙයි.