‘සන්හිල්’ සුඛෝපභෝගී නිවාඩු නිකේතනය නිරෝධායන මධ්‍යස්ථානයක් ලෙස භාවිතා කිරීමට ලබා දීම.



සීදූව ප්‍රදේශයේ පිහිටි සන්හිල් සමූහ ව්‍යාපාරයට (Sunhill Group of Companies Pvt Ltd) අයත් කාමර 23 කින් සමන්විත ‘සන්හිල්’ සුඛෝපභෝගී නිවාඩු නිකේතනය කොරෝනා වෛරසය ව්‍යාප්ත වීම වළැක්වීම සඳහා නිරෝධායනය සඳහා යොමු කරනු ලබන නාවික හමුදා පුද්ගලයින් හට නිරෝධායන මධ්‍යස්ථානයක් ලෙස භාවිතා කිරීමට තාවකාලිකව නාවික හමුදාව වෙත ලබා දීම අද (2020 මැයි 02) සිදු කරන ලදි.

0 views
Send Us Your Request

Hello Radio is the online radio service of Planet Entertainment, which is catered to the Sri Lankan Sinhala speaking Community living in Sri Lanka and overseas. It is equipped with state of the art systems, software’s and unique solutions using Social Media as a tool of communication. Copyright © Hello Digital Media Network 2017