වැලිසර නාවික හමුදා කඳවුරේ මෙහෙයුම් කටයුතු ලබන සතියේ සිට .....




වැඩිම කොවිඩ් නයින්ටීන් ආසාදිත නාවික හමුදා සාමාජිකයින් පිරිසක් හඳුනා ගැනුණු වැලිසර නාවික හමුදා කඳවුරේ මෙහෙයුම් කටයුතු ලබන සතියේ සිට අදියර කිහිපයක් යටතේ ආරම්භ කරන බව ශ්‍රී ලංකා නාවික හමුදාව පවසයි. 

වැලිසර නාවික හමුදා කඳවුරු පරිශ්‍රය කොවිඩ් නයින්ටීන් වෛරසයෙන් තොර කලාපයක් බවට ප්‍රකාශයට පත් කරමින් ඊට අදාල ලිපිය ඊයේ (19) දිනය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා නාවික හමුදාපතිවරයාට දැනුම්දෙනු ලැබීය. 

ඒ අනුව කොටස් වශයෙන් වැලිසර නාවික හමුදා කදවුරේ මෙහෙයුම් කටයුතු ආරම්භ කරන බව නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක ලුතිනන් කමාන්ඩර් ඉසුර සූරියබණ්ඩාර මහතා සඳහන් කළේය.

12 views

HELLORADIO

CONTACT US

077 7 369 324

helloradio.lk

ABOUT US

Hello, Radio is the online radio service of Planet Entertainment, which is catered to the Sri Lankan Sinhala speaking Community living in Sri Lanka and overseas. It is equipped with state of the art systems, software, and unique solutions using Social Media as a tool of communication.

Hello Digital Media Network 2017 © Copyright  2020

MENU

  • Facebook
  • Twitter
  • YouTube
  • Instagram