විපක්ෂයට අවශ්‍යතාවලට අනුව මැතිවරණ නීති හදමින් සිටි....



මැතිවරණ කොමිසම විපක්ෂයට අවශ්‍යතාවලට අනුව මැතිවරණ නීති හදමින් සිටින බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කොළඹ දිස්ත්‍රික් අපේක්ෂක අමාත්‍ය විමල් විරවංශ මහතා පවසයි.

මැතිවරණ කොමිසම සම්පූර්ණයෙන්ම විපක්ෂයට පක්ෂග්‍රාහීව කටයුතු කරන බවයි ඒ මහතා වැඩිදුරටත් කියා සිටියේ.

අනුරාධපුර, තඹුත්තේගම ප්‍රදේශයේ පැවති ජන හමුවකට එක් වෙමින් ඒ මහතා මේ බව සඳහන් කළේය.

7 views
Send Us Your Request

Hello Radio is the online radio service of Planet Entertainment, which is catered to the Sri Lankan Sinhala speaking Community living in Sri Lanka and overseas. It is equipped with state of the art systems, software’s and unique solutions using Social Media as a tool of communication. Copyright © Hello Digital Media Network 2017