වර්තමාන ආණ්ඩුව වැඩ බැරි ආණ්ඩුවක් ....



වර්තමාන ආණ්ඩුව වැඩ බැරි ආණ්ඩුවක් බව සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි. කළුතර පැවති ජන හමුවකට එක් වෙමින් ඒ මහතා මේ බව සඳහන් කළේය. ඉන්ධන මිල අඩු වීමේ සහනය ජනතාවට ලබාදීමට වත්මන් රජය අපොහොසත් වී ඇතැයි එහිදී වැඩිදුරටත් අදහස් දැක්වු ඒ මහතා පැවසීය. ඉදිරි මහ මැතිවරණය ජයග්‍රහණය කර මධ්‍යම පන්තියේ සිට පහළ පාන්තිකයා දක්වා සෑම පවුලකටම රුපියල් 20000 බැගින් ලබාදීමට තමන් කටයුතු කරන බවත් ඒ මහතා කියා සිටියේය.

0 views
Send Us Your Request

Hello Radio is the online radio service of Planet Entertainment, which is catered to the Sri Lankan Sinhala speaking Community living in Sri Lanka and overseas. It is equipped with state of the art systems, software’s and unique solutions using Social Media as a tool of communication. Copyright © Hello Digital Media Network 2017