මෙරට සමස්ත ආසාදිතයින් ගණන 884 ක් දක්වා ඉහළ ගොස් තිබේ.




අද(09) රාත්‍රී 10.00 වන විට තවත් කොරෝනා ආසාදිතයින් 5 දෙනෙක් වාර්තා වු බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.


ඒ අනුව මෙරට සමස්ත ආසාදිතයින් ගණන 884 ක් දක්වා ඉහළ ගොස් තිබේ.


සුවය ලැබු සමස්ත කොරෝනා ආසාදිතයින් ගණන 366 ක් වන අතර අද දිනය තුළ පමණක් රෝගීන් 23 දෙනෙක් සුවය ලබා ඇත.


රෝහල්ගතව ප්‍රතිකාර ලබන ආසාදිතයින්ගේ සංඛ්‍යාව 509 ක් බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කළේය.

8 views
Send Us Your Request

Hello Radio is the online radio service of Planet Entertainment, which is catered to the Sri Lankan Sinhala speaking Community living in Sri Lanka and overseas. It is equipped with state of the art systems, software’s and unique solutions using Social Media as a tool of communication. Copyright © Hello Digital Media Network 2017