මෙරට සමස්ත ආසාදිතයින් ගණන 1735 ක් දක්වා ඉහළ ගියේය.




අද(03) රාත්‍රී 11 පමණ වන විට තවත් කොරෝනා ආසාදිතයින් පස් දෙනෙක් වාර්තා වු බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

ඒ අනුව මෙරට සමස්ත ආසාදිතයින් ගණන 1735 ක් දක්වා ඉහළ ගියේය.

මීට පෙර වාර්තා වු ආසාදිතයින් 13 දෙනා නාවික සාමාජිකයින් බව අනාවරණය වී තිබේ.

‍කෙසේ වෙතත් මේ වන විට පුද්ගලයින් 836 ක් පුර්ණ සුවය ලබා ඇත.

මේ වන විට පුද්ගලයින් 888 ක් විවිධ රෝහල්වල වෛද්‍ය අධීක්ෂණය යටතේ සිටියි.

0 views
Send Us Your Request

Hello Radio is the online radio service of Planet Entertainment, which is catered to the Sri Lankan Sinhala speaking Community living in Sri Lanka and overseas. It is equipped with state of the art systems, software’s and unique solutions using Social Media as a tool of communication. Copyright © Hello Digital Media Network 2017