මෙරටින් වාර්තාවන කොවිඩ්-19 වෛරස ආසාදිතයන් අතරින් 578 දෙනෙක් නාවික හමුදා සාමාජිකයින්ය.....




මෙරටින් වාර්තාවන කොවිඩ්-19 වෛරස ආසාදිතයන් අතරින් 578 දෙනෙක් නාවික හමුදා සාමාජිකයින්ය බව බව හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

මේ අතර කොවිඩ් නයින්ටීන් වෛරසය ආසාදනය වූ නාවික හමුදා සාමාජිකයින්ගෙන් 221 දෙනෙකුම මේ වන විට පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් ඇති අතර වෛරසය ආසාදනය වූ නාවික හමුදා සාමාජිකයින් 357ක් තවමත් ප්‍රතිකාර ලබන බව හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා වැඩිදුරටත් පැවසීය.

0 views
Send Us Your Request

Hello Radio is the online radio service of Planet Entertainment, which is catered to the Sri Lankan Sinhala speaking Community living in Sri Lanka and overseas. It is equipped with state of the art systems, software’s and unique solutions using Social Media as a tool of communication. Copyright © Hello Digital Media Network 2017