මහමැතිවරණය අගෝස්තු 05 දා - මැතිවරණ කොමිෂමේ සභාපති මහින්ද දේශප්‍රිය....



පාර්ලිමේන්තු මහ මැතිවරණය එළඹෙන අගෝස්තු 05 දින පැවැත්වෙන බව මැතිවරණ කොමිෂමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා ප්‍රකාශ කරයි

මැතිවරණ කොමිෂමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා (10) මාධ්‍ය වෙත විශේෂ ප්‍රකාශයක් කරමින් මේ බව පැවසීය. පාර්ලිමේන්තු මැතිවරණ පැවැත්වීමේ දිනය සම්බන්ධයෙන් මැතිවරණ කොමිෂම සිදු කළ සාකච්ඡවෙන් අනතුරුව මෙම තීරණය ගෙන තිබුණි. මහමැතිවරණය ජුනි මස 20 දින පැවැත්වීනට තිබුණත් කොරෝනා වසංගතය හේතුවෙන් එම දින පැවැත්වීමට නොහැකි විය. මැතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන් වූ ගැසට් නිවේදනයට අත්සන් තබා එය මුද්‍රණය සඳහා යවා තිබෙන බවද මහින්ද දේශප්‍රිය මහතා කීය.


0 views
Send Us Your Request

Hello Radio is the online radio service of Planet Entertainment, which is catered to the Sri Lankan Sinhala speaking Community living in Sri Lanka and overseas. It is equipped with state of the art systems, software’s and unique solutions using Social Media as a tool of communication. Copyright © Hello Digital Media Network 2017