පාකිස්ථාන ගුවන් අනතුරෙන් පුද්ගලයින් දෙදෙනෙකු දිවි බේරාගෙන පුද්ගලයින් 92 දෙනෙකු මියගොස්.....




පාකිස්ථාන ගුවන් අනතුරෙන් පුද්ගලයින් දෙදෙනෙකු දිවි බේරාගෙන තිබේ. පාකිස්ථානයේ ලාහෝර් නුවර සිට කරච්චි දක්වා ගමන් කරමින් තිබූ අදාල යානය ජින්නා ජාත්‍යන්තර ගුවන් තොටුපල වෙත ගොඩබැස්වීමට ආසන්නව තිබිය දී කඩා වැටීමට ලක් විය.

එහිදී පුද්ගලයින් 92 දෙනෙකු මියගොස් ඇති බවට දැනට තහවුරු වී තිබේ. කෙසේ වුවද දිවි බේරාගෙන ඇති බවට සැලකෙන පුද්ගලයින් දෙදෙනාගෙන් එක් අයෙකු මාධ්‍ය වෙත ප්‍රකාශ කර ඇත්තේ අවසන් අවස්ථාවේ තමන් සිහිසුන් වු බවයි. ප්‍රකෘති තත්ත්වයට පත් වූ පසුව තමාට කාන්තාවන් හා දරුවන්ගේ කෑ ගැසීම් ඇසුණ ද තමා දුටුවේ ගින්නක් පමණක් බවයි.


0 views
Send Us Your Request

Hello Radio is the online radio service of Planet Entertainment, which is catered to the Sri Lankan Sinhala speaking Community living in Sri Lanka and overseas. It is equipped with state of the art systems, software’s and unique solutions using Social Media as a tool of communication. Copyright © Hello Digital Media Network 2017