නිරෝධායනය වූ පිරිසකගෙන් පරිත්‍යාගයක්......




ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සංකල්පයකට අනුව නිර්මාණය කළ කොවිඩ් - 19 සමාජ හා සෞඛ්‍යාරක්ෂණ අරමුදලෙහි ශේෂය මේ වන විට ක්‍රමයෙන් ඉහළ යමින් පවතියි.


ඒ අනුව  NATURUB INDUSTRIES පෞද්ගලික ආයතනයේ සභාපති තිස්ස ඉලේපෙරුම මහතාගේ ප්‍රධානත්වයෙන් රුපියල් මිලියන 10 මුදලක් පසුගියදා කොවිඩ් - 19 අරමුදල වෙත පරිත්‍යාග කළේය.

7 views

HELLORADIO

CONTACT US

077 7 369 324

helloradio.lk

ABOUT US

Hello, Radio is the online radio service of Planet Entertainment, which is catered to the Sri Lankan Sinhala speaking Community living in Sri Lanka and overseas. It is equipped with state of the art systems, software, and unique solutions using Social Media as a tool of communication.

Hello Digital Media Network 2017 © Copyright  2020

MENU

  • Facebook
  • Twitter
  • YouTube
  • Instagram