We blog sometimes !

  • Facebook
  • Twitter
  • YouTube
  • Instagram

නවම් පුර පසළොස්වක පෝය අදයි...



නවම් පුර පසළොස්වක පෝය දිනය අදට (26 ) යෙදී තිබේ.

සැරියුත් මුගලන් මහරහතන් වහන්සේලාට අග්‍රශ්‍රාවක තනතුරු පිරිනැමීම, ඕවාද ප්‍රාතිමෝක්ෂය දේශනා කිරීම මෙන් ම බුදු හිමියන් ආයු සංස්කාරය අත්හැරීම ඇතුළු ශාසනික වශයෙන් සුවිශේෂී සිදුවීම් රැසක් අද වැනි නවම් පුර පසළොස්වක පොහොය දිනයේ සිදුව ඇත. කොවිඩ්-19 සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේද අනුගමනය කරමින් මෙවර ද පොහොය දිනය වෙනුවෙන් වෙහෙර විහාරස්ථානවල ආමිෂ හා ප්‍රතිපත්ති පූජා පැවැත්වෙයි.

9 views0 comments

HELLORADIO

CONTACT US

077 7 369 324

helloradio.lk

ABOUT US

Hello, Radio is the online radio service of Planet Entertainment, which is catered to the Sri Lankan Sinhala speaking Community living in Sri Lanka and overseas. It is equipped with state of the art systems, software, and unique solutions using Social Media as a tool of communication.

Hello Digital Media Network 2017 © Copyright  2020

MENU

  • Facebook
  • Twitter
  • YouTube
  • Instagram