දිවයින පුරා ඇදිරි නීතිය ලිහිල් කළ පළමු දිනයේ 357දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.



දිවයින පුරා ඇදිරි නීතිය ලිහිල් කළ පළමු දිනයේ වූ ඊයේ (26) දිනය තුළ පමණක් නිරෝධායන නීති උල්ලංඝනය කිරීමේ සිද්ධීන්වලට අදාලව පුද්ගලයින් 357දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.

“දෙරණ අරුණ” වැඩසටහනට එක්වෙමින් නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසුවේ මේ අතරින් වැඩි පිරිසක් කොළඹ, කළුතර සහ මීගමුව යන ප්‍රදේශවලින් අත්අඩංගුවට ගෙන ඇති බවයි.

0 views
Send Us Your Request

Hello Radio is the online radio service of Planet Entertainment, which is catered to the Sri Lankan Sinhala speaking Community living in Sri Lanka and overseas. It is equipped with state of the art systems, software’s and unique solutions using Social Media as a tool of communication. Copyright © Hello Digital Media Network 2017